image

Our Awards and Recognition

Our Awards and Recognition

The passionate pursuit of better drives our mission to serve clients, teammates, and stakeholders. The recognition we've earned is reflective of our mission. Here's a list of our awards in client experience; workplace culture, including diversity, equity, and inclusion; volunteerism; and supplier diversity.

2024

HDFC Awards
2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය - අනුශූරතාව - රාජ්‍ය...

2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජ්‍ය අංශයේ අනුශූරතාව හිමිකර ගැනීමට HDFC බැංකුව සමත් විය. මෙය සංවිධානය කරනු ලැබුවේ ජාතික වාණිජ මණ්ඩලයයි.

HDFC PreviousHDFC Next

2022

HDFC Awards
TAGS සම්මාන උළෙලේ අනුකූලතා සම්මානය

2022 වසරේ TAGS සම්මාන උළෙලේදී රාජ්‍ය අංශයේ බැංකු කාණ්ඩයේ අනුකූලතා සම්මානය දිනා ගනු ලැබුවේ HDFC බැංකුවයි.

HDFC PreviousHDFC Next

2021

HDFC Awards
56 වැනි වාර්ෂික වාර්තා සම්මාන උළෙලේ ලෝකඩ සම්මානය

වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කළ 56 වැනි වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී HDFC බැංකුව රාජ්‍ය බැංකු අංශය නියෝජනය කරමින් ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය.

HDFC Awards
ජාතික ව්‍යාපාර විශිෂ්ටතා කුසලතා සම්මානය

ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ 2021 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී බැංකු අංශය සඳහා කුසලතා සම්මානය හිමිකර ගැනීමට HDFC බැංකුව සමත් විය.

...
HDFC PreviousHDFC Next