
රැකියාවක නියුතු ඔබගේ ජීවන ඉලක්කයන් සපුරාලන HDFC ඇපකරු ණය
HDFC ඇපකරු ණය
රැකියාවක නිරත පුද්ගලයින් හට අරමුදල් සපයා ගනිමින් සාධාරණ ආපසු ගෙවීමේ කාල සීමාවන් මෙන්ම තරඟකාරී පොලී අනුපාතයන් භුක්ති විඳීමේ අවස්ථාව HDFC ඇපකරු ණය තුලින් හිමි වේ.
රැකියාවක නිරත පුද්ගලයින් හට අරමුදල් සපයා ගනිමින් සාධාරණ ආපසු ගෙවීමේ කාල සීමාවන් මෙන්ම තරඟකාරී පොලී අනුපාතයන් භුක්ති විඳීමේ අවස්ථාව HDFC ඇපකරු ණය තුලින් හිමි වේ.
දැන්ම අයදුම් කරන්න
බැංකු වෙබ් අඩවියෙන් අයදුම්පත බාගත කර ළඟම ඇති බැංකු ශාඛාවට ලබා දෙන්න
දිවයින පුරා පිහිටි අපගේ ශාඛා වෙත පැමිණෙන්න. අපගේ බැංකු කණ්ඩායම් විසින් ඔබට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරනු ඇත.
විශේෂ කරුණු
ණය මුදල
- රුපියල් මිලියනයක් දක්වා
නැවත ගෙවීමේ කාලය
- අවුරුදු 5ක් දක්වා
ණය වාරික
- ණය අයදුම්කරුවන්ගේ වැටුපෙන් 55%ක් දක්වා මාසික වාරික ගෙවීමේ හැකියාව
සුදුසුකම්
- වැටුප් ලබන රැකියාවක නියුතු වීම
- පුද්ගලික ඇපකරුවන් දෙදෙනෙකු සැපයුයි යුතුය
- රැකියා ස්ථානය බැංකුවට පිළිගත හැකි විය යුතුය