image

පහසුවෙන් ගිණුමක් විවෘත කරන්න

ඔබ වෙහෙස මහන්සි වී උපයාගත් ධනය තව දුරටත් වර්ධනය කර ගැනීම සඳහා හඳුන්වා දී ඇති අපගේ ස්ථාවර තැන්පතු තුළින් තරඟකාරී පොලී අනුපාත හා නම්‍යශීලී කාල සීමාවන් ඔබ වෙත ගෙන ඒමට කටයුතු කර ඇත. HDFC සමඟ එක්ව ඉහළ ප්‍රතිලාභ සමඟින් ආදායම ඉහළ නංවා ගනිමින් ජීවිතයේ සතුට, නිදහස රිසි සේ අත් විඳින්න.

  • ළඟම ඇති HDFC ශාඛාවට පැමිණෙන්න
  • අයදුම්පත්‍රයක් ලබා ගන්න
  • ඔබේ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය ලබා දෙන්න

විශේෂ කරුණු

  • අවම ආයෝජන මුදල - අවම රු. 25,000/- කින් ඔබේ ස්ථාවර තැන්පතුව අරඹන්න
  • කාලය හා තරඟකාරී පොලී අනුපාත - ඔබට මාස 3,6,12,24,24,36,48,60 දක්වා ස්ථාවර තැන්පතු කල් පිරීමේ කාලය තෝරා ගත හැකිය. මාසිකව, වාර්ෂිකව හෝ කල් පිරීමේදී පොලිය උපයා ගත හැකි අතර එය ඔබේ ආයෝජන කාලය අනුව තීරණය වේ.
  • තැන්පතු මුදල අනුව ප්‍රතිලාභ - විශාල ප්‍රමාණයේ ආයෝජනයන් තුළින් සුවිශේෂී පොලී අනුපාත හා අමතර ප්‍රතිලාභ අත් විඳින්න
  • අන්තර්ජාල බැංකුකරණ - අන්තර්ජාල බැංකුකරණ හා කෙටි පණිවිඩ සේවාව තුළින් පහසුව අත්විඳින්න
  • කල් පිරීමේදී අලුත් කිරීම් - වඩා ඉහළ ප්‍රතිලාභ සමඟින් ඔබේ ආයෝජනය අඛණ්ඩව වර්ධනය වන බව තහවුරු කර ගන්න
  • ස්ථාවර තැන්පතු මත ක්ෂණික ණය - ඔබේ ස්ථාවර තැන්පතුවේ වටිනාකමෙන් 90%ක් දක්වා ක්ෂණික ණයක් ලබා ගත හැකිය
  • නාමිකයකු ඉදිරිපත් කිරීමේ පහසුව - ස්ථාවර තැන්පතුව සඳහා නාමිකයකු ඉදිරිපත් කිරීමේ පහසුකම
  • පොලී අනුපාත - අපි ඔබගේ ස්ථාවර තැන්පතු ගිණුම සඳහා තරඟකාරී පොලී අනුපාත ලබා දෙන්නෙමු

සුදුසුකම්

  • අවුරුදු 18 වැඩි ඕනෑම ශ්‍රී  ලාංකේය පුරවැසියකුට ස්ථාවර තැන්පතු විවෘත කළ හැකිය.

වැඩි විස්තර සඳහා

ප්‍රවර්ධන