
HDFC MAX ස්ථාවර තැන්පතු
පහසුවෙන් ගිණුමක් විවෘත කරන්න
HDFC MAX ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමයේදී ඔබේ පුද්ගලික හා අයෝජන අවශ්‍යතාවන්ට වඩාත් ගැලපෙන කාල සීමාවන් ඔබටම තෝරා ගත හැකිය. ඔබට ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව සළසා දීම වෙනුවෙන් හඳුන්වා දී ඇති මෙම ස්ථාවර තැන්පතු සැලසුම තුළින් සුවිසල් ආදායමක් හා වාසි රැසක් අත් විඳින්න.
- ළඟම ඇති HDFC ශාඛාවට පැමිණෙන්න
- අයදුම්පත්‍රයක් ලබා ගන්න
- ඔබේ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය ලබා දෙන්න
විශේෂ කරුණු
- අවම ආයෝජනමුදල - අවමරු. 25,000/- කින්ඔබේ ස්ථාවරතැන්පතුව අරඹන්න
- දින අනුවආයෝජන සැලසුම - දින 100, 300 හෝ 500 වශයෙන්කැමති කාලසීමාවක් තෝරාගන්න
- ඒකාබද්ධ ගිණුම් - ඒකාබද්ධ තැන්පතුඇරඹීමේ අවස්ථාව
- අන්තර්ජාල බැංකුකරණ - අන්තර්ජාල බැංකුකරණ හා කෙටි පණිවිඩ සේවාව තුළින් පහසුව අත්විඳින්න
- කල් පිරීමේදී අලුත් කිරීම් - වඩා ඉහළ ප්‍රතිලාභ සමඟින් ඔබේ ආයෝජනය අඛණ්ඩව වර්ධනය වන බව තහවුරු කර ගන්න
- ස්ථාවර තැන්පතු මත ක්ෂණික ණය - ඔබේ ස්ථාවර තැන්පතුවේ වටිනාකමෙන් 90%ක් දක්වා ක්ෂණික ණයක් ලබා ගත හැකිය
- නාමිකයකු ඉදිරිපත් කිරීමේ පහසුව - ස්ථාවර තැන්පතුව සඳහා නාමිකයකු ඉදිරිපත් කිරීමේ පහසුකම
- පොලී අනුපාත - අපි ඔබගේ ස්ථාවර තැන්පුතු ගිණුම සඳහා තරඟකාරී පොලී අනුපාත ලබා දෙන්නෙමු
සුදුසුකම්
අවුරුදු 18 වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියකුට HDFC MAX ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළ හැකිය.