image

පහසුවෙන් ගිණුමක් විවෘත කරන්න

Set for Life යනු බුද්ධිමත් ආයෝජනයක් තුළින් මූල්‍යමය වශයෙන් ශක්තිමත් ස්වාධීන අනාගතයක් උරුම කර ගැනීම වෙනුවෙන් ඔබව සවිබල ගන්වන ඉහළ ආදායමක් ලබා ගැනීමේ සුවිශේෂී යෝජනා ක්‍රමයකි. මෙම ගිණුම සමඟින් ඉක්මණින් එක් වන ඔබට ආදායම වැඩි කර ගැනීම පිළිබඳ අවබෝධයක් ලැබෙනු ඇති අතර ඒ තුළින් ඔබ ආයෝජනයේ ප්‍රවීණයකු මෙන්ම ප්‍රතිලාභ රැසක උරුමකරුවකු බවටද පත් වනු ඇත.

  • ළඟම ඇති HDFC ශාඛාවට පැමිණෙන්න
  • අයදුම්පත්‍රයක් ලබා ගන්න
  • ඔබේ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය ලබා දෙන්න

විශේෂ කරුණු

  • ඉහළ ප්‍රතිලාභයක් - වෙළෙඳපොලේ දැනට පවතින පොලී අනුපාතයන්ට වඩා වැඩි පොලියක්
  • උද්ධමනයට ගැලපෙන පොලියක් - මිල ඉහළ යාම අනුව නිර්මාණය කර ඇති බැවින් පොලී අනුපාත ඉහළ යාමද නිතැතින්ම සිදු වේ.
  • නම්‍යශීලීබවෙන් ඉහළය - ස්ථාවර වාරික සැලසුමක් නොමැති අතර රු. 2000කින් ආරම්භ කර දෛනිකව, සතිපතා,මාසිකව,වාර්ෂිකව හෝ එකවර මුදල් තැන්පත් කළ හැකිය.
  • නාමිකයා - අනපේක්ෂිත සිදුවීමකදී සම්පූර්ණ මුදල නාමිකයාට හිමි වේ.
  • ණය ලබා ගැනීම - ඔබ ඉතිරි කළ මුදලින් 70%ක් දක්වා ක්ෂණික ණයක් ලබා ගත හැකිය

සුදුසුකම්

වයස අවුරුදු 18ට වැඩි ඕනෑම  ශ්‍රී  ලාංකිකයකුට Set for Life ආයෝජන සැලසුමක් ආරම්භ කළ හැකිය

වැඩි විස්තර සඳහා

ප්‍රවර්ධන