ස්ථාවර තැන්පතු හා ආයෝජන
ඔබ වෙහෙස මහන්සි වී උපයාගත් ධනය තව දුරටත් වර්ධනය කර ගැනීම සඳහා හඳුන්වා දී ඇති අපගේ ස්ථාවර තැන්පතු තුළින් තරඟකාරී පොලී අනුපාත හා නම්‍යශීලී කාල සීමාවන් ඔබ වෙත ගෙන ඒමට කටයුතු කර ඇත. HDFC සමඟ එක්ව ඉහළ ප්‍රතිලාභ සමඟින් ආදායම ඉහළ නංවා ගනිමින් ජීවිතයේ සතුට, නිදහස රිසි සේ අත් විඳින්න.