HDFC රන් අත්තිකාරම් කරදරයකින් තොරව ආරක්ෂිතව ඔබේ අතට අත්තිකාරමක් ලබාගැනීමට
HDFC රන් අත්තිකාරම්
HDFC රන් අත්තිකාරම් ඔබගේ හදිසි මූල්‍ය අවශ්‍යතා ඇතුළු ඕනෑම කෙටි කාලීන අවශ්‍යතාවයක් සඳහා මුදල් ලබා ගැනීමට රන් භාණ්ඩ ඉඩ සලසයි. ඔබගේ අවශ්‍යතා පහසුවෙන් සපුරාලීමට අපි ඔබට අඩු පොලී අනුපාතයක්, ඉහළ අත්තිකාරම් මුදලක් සමඟින් උපරිම ආරක්ෂාවක් සලසන්නෙමු.

අදම අයදුම් කරන්න
•දිවයින පුරා පිහිටි අපගේ ශාඛා වෙත පිවිසෙන්න, ඔබ වෙනුවෙන්ම කැපවූ අපගේ කණ්ඩායම පියවරෙන් පියවර ඔබට සහාය වනු ඇත.
ප්‍රධාන විශේෂාංග
• අඩු පොලී අනුපාතය
• ඉහළ අත්තිකාරම් මුදල
• රජයේ බැංකුවක උපරිම ආරක්ෂාව
• වසරක ආපසු ගෙවීමේ කාලය
• පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම අවස්ථාවක පියවීමේ හැකියාව
• ඕනෑම අවස්ථාවක කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව
සුදුසුකම්
- වයස අවුරුදු 18ට වැඩි ජාතික හැඳුනුම්පත්ලාභී ඕනෑම පුද්ගලයෙකුට HDFC රන් අත්තිකාරම් ලබා ගත හැක