
HDFC ලීසිං සේවා සමඟින් ඔබගේ දියුණුව සඳහා සුවිශේෂී ගමනක් ආරම්භ කරන්න.
HDFC ලීසිං
අපගේ අසමසම ලීසිං සේවා සමඟින් ඔබගේ දියුණුව සඳහා සුවිශේෂී ගමනක් ආරම්භ කරන්න. HDFC ලීසිං සේවා හරහා ඔබට මෝටර් රථ, ජීප් රථ, ඩබල් කැබ් රථ, SUV රථ, ලොරි රථ, ට්‍රක් රථ, වෑන් රථ, බස් රථ සහ ට්‍රැක්ටර් ඇතුළු වාහන සහ වත්කම් සඳහා ප්‍රවේශ වීමට ඉඩ සලසයි.
HDFC ලීසිං
අපගේ අසමසම ලීසිං සේවා සමඟින් ඔබගේ දියුණුව සඳහා සුවිශේෂී ගමනක් ආරම්භ කරන්න. HDFC ලීසිං සේවා හරහා ඔබට මෝටර් රථ, ජීප් රථ, ඩබල් කැබ් රථ, SUV රථ, ලොරි රථ, ට්‍රක් රථ, වෑන් රථ, බස් රථ, ට්‍රැක්ටර්, ත්‍රී රෝද රථ සහ මෝටර් බයිසිකල් ඇතුළු වාහන මෙන්ම වත්කම් සඳහා ප්‍රවේශ වීමට ඉඩ සලසයි.
අයදුම් කරන්න
- HDFC බැංකු වෙබ් අඩවියෙන් අයදුම්පත බාගත කර ළඟම ඇති ශාඛාව වෙත පිවිසෙන්න.
- දීප ව්‍යාප්ත අපගේ ශාඛාවල සිටින ඔබ වෙනුවෙන්ම කැපවූ අපගේ කණ්ඩායම පියවරෙන් පියවර ඔබට සහාය වනු ඇත.
විශේෂ කරුණු
- බදුකරු විසින් මූලික ගෙවීමක් පමණක් ගෙවීමට අවශ්‍ය වීම
- කඩිනම් සේවය සහ අවම ලියකියවිලි භාවිතය
- හිමිකාරිත්වය නොමැතිව වත්කම සම්පූර්ණයෙන්ම භාවිතා කිරීම
- ස්ථාවර හෝ නම්‍යශීලී වාරික ක්‍රම
- ලීසිං කාලය අවසන් වීමට පෙර පියවීමේදී සහනදායි ගෙවීමේ විකල්ප
- අදාල ලීසිං ගෙවීමේ කාලය තුළ වාරික වශයෙන් ප්‍රාග්ධන පියවීම් සිදු කිරීමේ හැකියාව
- අවම වාරිකය
- දීප ව්‍යාප්ත ශාඛා ජාලය හරහා ලීසිං සේවා ලබා ගැනීමේ හැකියාව
- HDFC බැංකුවේ දැනට සිටින ගිණුම් හිමියෙකු වීමට අවශ්‍ය නොවීම
- එකම වහලක් යටින් අනෙකුත් මුල්‍ය පහසුකම් පිළිබඳව දැනගැනීමේ හැකියාව
සුදුසුකම්
- වැටුප් ලබන සේවකයින්
- වැටුප් ලාභීන්, ව්‍යාපාරිකයින් සහ සමාගම්
- කෘෂිකාර්මික කටයුතු වලින් ආදායම් ලබන පුද්ගලයින්