image

සංවර්ධන ණය යෝජනා ක්‍රමය

අපගේ සුවිශේෂී සවර්ධන ණය යෝජනා ක්‍රමය තුළින් සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයන්ගේ වර්ධනය සහ සාර්ථකත්වය වෙනුවෙන් ඔවුන්ට ශක්තියක් වන්නට අපි කැපවී කටයුතු කරමු. ඉතා උනන්දුවෙන් ව්‍යාපාරයන්හි නිරත වන ව්‍යවසායකයින් සවිබල ගැන්වීම, ආර්ථික ශක්තිය ඉහළ නැංවීම හා රට පුරා දියුණු ව්‍යවසායක පරිසරයක් නිර්මාණය කිරීම මෙම ණය යෝජනා ක්‍රමයේ අරමුණයි.

දැන්ම අයදුම් කරන්න

  • දිවයින පුරා පිහිටි අපගේ ශාඛා වෙත පැමිණෙන්න. අපගේ බැංකු කණ්ඩායම් විසින් ඔබට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරනු ඇත.

ප්‍රධාන අරමුණු

  • සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර මෙහෙයුම් ඉහළ නැංවීම සඳහා ඔවුන් බල ගැන්වීම
  • ඵලදායීතාව ඉහළ නැංවීම හා ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික සංවර්ධනයට දායක වීම

සුදුසුකම්

  • නිෂ්පාදන, සේවා හා වෙළෙඳ කටයුතුවල නිරත සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයන්
  • කෘෂිකාර්මික, සංචාරක, ඉදිකිරීම් හා තාක්ෂණික ව්‍යාපෘති
  • ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක පුද්ගල, හවුල් ව්‍යාපාරයන්ට මෙන්ම  වගකීමෙන් සීමිත සමාගම්වලට අයදුම් කළ හැකිය 

වැඩි විස්තර සඳහා

ප්‍රවර්ධන