image

HDFC අධ්‍යාපන ණය

ඔබේ දරුවන්ට ශ්‍රී ලංකාවේ හෝ විදේශයක උසස් අධ්‍යාපන හැදෑරීම සඳහා මූල්‍ය විසඳුම් සපයනමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සදහා සහාය වීම වෙනුවෙන් අපගේ අධ්‍යාපන ණය සැලසුම් කොට ඇත. එහිදී තරඟකාරී පොලී අනුපාත, කඩිනම් සේවාව සමඟින් වසර 10ක ආපසු ගෙවීමේ කාලයක් ලබා දෙන අපි දරුවන්ගේ උපාධි හෝ පශ්චාත් උපාධි අධ්‍යයන වෙනුවෙන් ඔබේ දරුවාගේ අධ්‍යාපන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට කැපවන්නෙමු.

ඔබේ දරුවන්ට ශ්‍රී ලංකාවේ හෝ විදේශයක උසස් අධ්‍යාපන හැදෑරීම සඳහා මූල්‍ය විසඳුම් සපයනමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සදහා සහාය වීම වෙනුවෙන් අපගේ අධ්‍යාපන ණය සැලසුම් කොට ඇත. එහිදී තරඟකාරී පොලී අනුපාත, කඩිනම් සේවාව සමඟින් වසර 10ක ආපසු ගෙවීමේ කාලයක් ලබා දෙන අපි දරුවන්ගේ උපාධි හෝ පශ්චාත් උපාධි අධ්‍යයන වෙනුවෙන් ඔබේ දරුවාගේ අධ්‍යාපන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට කැපවන්නෙමු

විශේෂ කරුණු

  • ණය වාරික ගෙවීම්
  • සුදුසුකම් ලබන ණය අයදුම්කරුවන්ගේ වැටපෙන් 60%ක් දක්වා මාසික වාරික ගෙවීමේ හැකියාව
  • අනෙකුත් ණය අයදුම්කරුවන් සඳහා ආදායමෙන් වෙන් කළ හැකි මුදල පදනම්ව මාසික වාරිකය තීරණය වනු ඇත.

නැවත ගෙවීම

  • ලබාගන්නා ණය ප්‍රමාණය මත සමාන මාසික වාරික ගෙවීම්

සුදුසුකම්

දෙමව්පියන්ට හෝ භාරගනුවන්ට අයදුම් කළ හැකිය

අවුරුදු 18ට වැඩි රැකියාවන්හි නියුතු සිසුන්ට අයදුම් කළ හැකිය

බැංකුව සමඟ දැනට ගනුදෙනු කරන ගනුදෙනුකරුවන් හට උකස් දේපොලක් මත ණය ලබා ගත හැකිය

වැඩි විස්තර සඳහා

ප්‍රවර්ධන