
HDFC කැදැල්ල නිවාස ණය සමඟ ඔබේ සිහින සැබෑ කරගන්න
කැදැල්ල නිවාස ණය
කැදැල්ල නිවාස ණය සමඟ ඔබේ සිහින සැබෑ කර ගන්න. ඔබේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි නිර්මාණය කර ඇති කැදැල්ල නිවාස ණය ඔබට පහසු අසමසම නම්‍යශීලී මූල්‍ය විසඳුමක් ලබා දෙනු ඇත. ආකර්ෂණීය පොලී අනුපාතයන් යටතේ හඳුන්වා දී ඇති කැදැල්ල නිවාස ණය ඔබේ සිහින නිවහන සැබෑවක් කර ගැනීමට මෙන්ම නිවාස සම්බන්ධ සියලු මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමේ කදිම විසඳුම වනු නිසැකය
කැදැල්ල නිවාස ණය සමඟ ඔබේ සිහින සැබෑ කර ගන්න. ඔබේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි නිර්මාණය කර ඇති කැදැල්ල නිවාස ණය ඔබට පහසු අසමසම නම්‍යශීලී මූල්‍ය විසඳුමක් ලබා දෙනු ඇත. ආකර්ෂණීය පොලී අනුපාතයන් යටතේ හඳුන්වා දී ඇති කැදැල්ල නිවාස ණය ඔබේ සිහින නිවහන සැබෑවක් කර ගැනීමට මෙන්ම නිවාස සම්බන්ධ සියලු මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමේ කදිම විසඳුම වනු නිසැකය.
ණය මුදල
- නිවසක් මිලදී ගැනීම - නිවසේ වෙළෙඳපොල වටිනාකමෙන් 75%ක් දක්වා
- ඉදිකිරීම් - දේපොලෙහි සාපේක්ෂ වෙළෙඳපොල වටිනාකමෙන් 80%ක් දක්වා
- දේපොල මිලදී ගැනීම - නගර සභා සීමාව තුළ 70%ක් දක්වා සහ ප්‍රාදේශීය සභා සීමාව තුළ 60%ක් දක්වා
- උපරිම ආපසු ගෙවීමේ කාල සීමාව - ණය හිමියාගේ වයස අනුව වසර 15ක් දක්වා
- සුරැකුම් - දේපොල උකස් කිරීම
ණය වාරික
- සුදුසුකම් සහිත ණය ඉල්ලුම්කරුවන්ගේ සඳහා මාසික වැටුපෙන් 60%ක් දක්වා
- අනෙකුත් ණය ඉල්ලුම්කරුවන් සඳහා බැංකුවට පිළිගත හැකි ණය ගෙවිය හැකි ආදායම මත පදනම්ව ඇගයීම සිදු වේ.
දැන්ම අයදුම් කරන්න
- බැංකු වෙබ් අඩවියෙන් අයදුම්පත බාගත කර ළඟම ඇති බැංකු ශාඛාවට පිවිසෙන්න
- දිවයින පුරා පිහිටි අපගේ ශාඛා වෙත පැමිණෙන්න. අපගේ බැංකු කණ්ඩායම් විසින් ඔබට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරනු ඇත.
ණය ලබා ගත හැකි අවස්ථා
- නිවසක් මිලදී ගැනීම
- නිවසක් ඉදි කිරීම සඳහා ඉඩමක් මිලදී ගැනීම
- නිවසක් ඉදිකිරීම
- නිවසට අලුතින් කොටසක් එකතු කිරීම
- අඩක් නිමකළ නිවසක් සම්පූර්ණයෙන් ඉදි කිරීම
- ජල,සනීපාරක්ෂක හා විදුලිය පහසුකම් සපුරා ගැනීම
- පවතින නිවාස ණයක් පියවීම
සුදුසුකම්
- වැටුප් ලබන සේවකයින්
- ව්‍යාපාරහිමිකරුවන්/ ස්වයං රැකියාවල නිරතවන්නන්
- කෘෂිකාර්මික කටයුතුවලින් ආදායම් ලබන්නන්
- බදු ආදායම් ලබන්නන්
- විදේශ ප්‍රේෂණ ආදායම් ලබන්නන්
- බැංකුවට පිළිගත හැකි ස්ථාවර ආදායමක් පිළිබඳ විස්තර සැපයිය හැකි පුද්ගලයන්
- තනිව හෝ හවුල් ණයක් ලෙස නිවාස ණය ඉල්ලුම් කළ හැකිය (කලත්‍රයා, දෙමව්පියන් හෝ දරුවන් සමඟ)