image

විශේෂ කරුණු

නිවසට අවශ්‍ය ගෘහ උපකරණ, ගෘහ භාණ්ඩ හෝ සුවපහසු ජීවිතයකට අවැසි පහසුකම් ඉහළ නංවා ගැනීම සඳහා හඳුන්වා දී ඇති HDFC සිරිසර නිවාස ණය ඔබට වඩා හොඳ ජීවිතයක් උරුම කර දෙන අතරම නිවසට අසිරියක් එක් කරමින් ඔබේ ජීවිතයට සතුට කැන්දන් එනු ඇත

නිවසට අවශ්‍ය ගෘහ උපකරණ, ගෘහ භාණ්ඩ හෝ සුවපහසු ජීවිතයකට අවැසි පහසුකම් ඉහළ නංවා ගැනීම සඳහා හඳුන්වා දී ඇති HDFC සිරිසර නිවාස ණය ඔබට වඩා හොඳ ජීවිතයක් උරුම කර දෙන අතරම නිවසට අසිරියක් එක් කරමින් ඔබේ ජීවිතයට සතුට කැන්දන් එනු ඇත.

ණය මුදල

  • රුපියල් 1,000,000/- ක් දක්වා

ණය වාරික ගෙවීම

  • ණය අයදුම්කරුවන්ගේ වැටුපෙන් 55%ක් දක්වා මාසික ගෙවීමේ හැකියාව
  • අනෙකුත් ණය අයදුම්කරුවන් සඳහා ආදායමෙන් වෙන් කළ හැකි මුදල පදනම්ව මාසික වාරිකය තීරණය වනු ඇත.

දැන්ම අයදුම් කරන්න

  • බැංකු වෙබ් අඩවියෙන් අයදුම්පත බාගත කර ළඟම ඇති බැංකු ශාඛාවට ලබා දෙන්න
  • දිවයින පුරා පිහිටි අපගේ ශාඛා වෙත පැමිණෙන්න. අපගේ බැංකු කණ්ඩායම් විසින් ඔබට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරනු ඇත.

ප්‍රධාන අරමුණු

  • ගෘහ උපකරණ මිලදී ගැනීම සඳහා
  • ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා
  • බැංකුව විසින් අනුමත කරනු ලබන සුවපහසු ජීවිතයක් සඳහා අවැසි ඕනෑම වියදමක් සඳහා

සුදුසුකම්

  • වැටුප් ලබන රැකියා ලාභීන්
  • ව්‍යාපාර හිමිකරුවන්/ ස්වයං රැකියා ලාභීන්
  • කෘෂිකාර්මික කටයුතුවලින් ආදායම් ලබන්නන්
  • බැංකුවට පිළිගත හැකි ස්ථාවර ආදායමක් පිළිබඳ තොරතුරු ලබා දිය හැකි වෙනත් පුද්ගලයන්

වැඩි විස්තර සඳහා

ප්‍රවර්ධන