image

ප්‍රේෂණ

ප්‍රේෂණ

ප්‍රේෂණ ගෙවීම් කළ හැකි ක්‍රම

ගෙවීම් පහසු කිරීමට, අපි ඔබට බැංකුවට පැමිණීමට අවශ්‍ය නොවන පරිදි විවිධ පහසු ගෙවීමේ ක්‍රම පිරිනමමු.

HDFC බැංකු ගනුදෙනුකරුවන්ට ලබා ගත හැකි ගෙවීම් ක්‍රම:

  • ඕනෑම HDFC බැංකු ශාඛාවකින් චෙක්පත් හෝ මුදල් මගින්.
  • HDFC ඊ-බැංකුකරණය හරහා
  • පහත දැක්වෙන විද්‍යුත් ගෙවීම් සේවා භාවිතා කරමින් වෙනත් බැංකු සමඟ ඇති ඔබගේ ඉතුරුම් ගිණුම් වලින් ප්‍රේෂණ/ ස්ථාවර නියෝග හරහා.
     

SLIPS – HDFC බැංකු කේතය 7737 / ශාඛා කේතය 001
CEFTS – HDFC බැංකු කේතය 6737 / ශාඛා කේතය 001

image

එක click කිරීමකින් දැන් ඔබට පහසු ගනුදෙනු

HDFC බැංකුව LankaPay හි “Just Pay” පද්ධතිය සමඟ සම්බන්ධ වී ඇති අතර එමගින් අපගේ ‘ප්‍රතිලාභ’ ඉතුරුම් ගිණුම් හිමියන්ට කරදරයකින් තොරව ගනුදෙනු කිරීමට හැකියාව ඇත

  • උපයෝගිතා බිල්පත් ගෙවීම්
  • රක්ෂණ වාරික ගෙවීම්
  • ජංගම දුරකතන බිල්පත් ගෙවීම්/ රීලෝඩ්
  • රාජ්‍ය ආයතනික ගෙවීම්

‘JustPay’ සමඟ දැන්ම ලියාපදිංචි වන්න

  1. ’ප්‍රතිලාභ’ ගිණුමක් විවෘත කරන්න
  2. කෙටි පණිවිඩ (SMS) විශේෂාංගය සක්‍රීය කරන්න
  3. Google play store හෝ apple app store හරහා justpay පහසුකම සහිත යෙදවුම (app) බාගත කරගන්න (Upay, NEOS, iPay වැනි ජංගම යෙදුමක් තෝරන්න)
  4. යෙදවුම තුළ ඔබ ලියාපදිංචි වන්න
  5. “Add Bank account”‍ වෙත ගොස් “HDFC බැංකුව”‍ තෝරන්න
  6. ඔබගේ HDFC ප්‍රතිලාභ ඉතුරුම් ගිණුම් අංකය ලබා දීමෙන් පසු දී ඇති අනෙකුත් සැකසුම් උපදෙස් අනුගමනය කරන්න
  7. HDFC ඉතුරුම් ගිණුම් අංකය “default account” අංකය ලෙස තෝරන්න

Mobile Apps

  • icon

    upay

    • icon
    • icon
  • icon

    neos

    • icon
    • icon
  • icon

    ipay

    • icon
    • icon
    • icon
image

Western Union මුදල් හුවමාරු

මැදපෙරදිග රටවල ජීවත් වන HDFC බැංකු ඉතුරුම් ගිණුම් හිමියන්ට මෙම සේවාව හරහා මුදල් ප්‍රේෂණය කළ හැකිය.

image

සංක්‍රමණික සේවක ප්‍රේෂණ සඳහා Lanka Money Transfer (LMT) සේවාව

මැදපෙරදිග රටවල ජීවත් වන HDFC බැංකු ඉතුරුම් ගිණුම් හිමියන්ට මෙම සේවාව හරහා මුදල් ප්‍රේෂණය කළ හැකිය.