image

අපගේ සේවාවන්

ඉතුරුම්

ඔබේ මනාපයන්ට ගැලපෙන පරිදි ඉතා ආකර්ෂණීය ආකාරයෙන් නිර්මාණය කර ඇති අපගේ ඉතුරුම් යෝජනා ක්‍රම තුළින් තරඟකාරී පොලී අනුපාත සහ නම්‍යශීලී කොන්දේසි යටතේ මූල්‍ය ඉලක්ක පහසුවෙන් සපුරා ගැනීමට ඔබට හැකිවනු ඇත. කෙටි කාලීන ඉතුරුම් හෝ දිගු කාලීන ආයෝජන සොයන ඔබ වෙනුවෙන් නිවැරදිම විසඳුම අප සතුය

ස්ථාවර තැන්පතු හා ආයෝජන

ඔබ වෙහෙස මහන්සිවී උපයාගත් ධනය තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා හඳුන්වාදී ඇති අපගේ ස්ථාවර තැන්පතු තුළින් තරඟකාරී පොලීඅනුපාත හා නම්‍යශීලී කාලසීමාවන් ඔබ වෙත ගෙන ඒමට කටයුතු කර ඇත. HDFC සමඟ එක්ව ඉහළ ප්‍රතිලාභ සමඟින් ආදායම ඉහළ නංවාගනිමින් ජීවිතයේ සතුට,නිදහස රිසිසේ අත්විඳින්න

ණය

ඔබගේ  සුවිශේෂී මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන්ම හඳුන්වා දී ඇති අපගේ ණය යෝජනා ක්‍රමයන් දැන් ඔබටත් අත්විඳිය හැකියි

ලීසිං

ඔබගේ ඕනෑම අවශ්‍යතාවයකට සරිලන පරිදි නිර්මාණය කර ඇති අපගේ ලීසිං සේවා ගැන දැනගන්න.

HDFC රන් අත්තිකාරම්

HDFC රන් අත්තිකාරම් ඔබගේ හදිසි මූල්‍ය අවශ්‍යතා ඇතුළු ඕනෑම කෙටි කාලීන අවශ්‍යතාවයක් සඳහා මුදල් ලබා ගැනීමට රන් භාණ්ඩ ඉඩ සලසයි. ඔබගේ අවශ්‍යතා පහසුවෙන් සපුරාලීමට අපි ඔබට අඩු පොලී අනුපාතයක්, ඉහළ අත්තිකාරම් මුදලක් සමඟින් උපරිම ආරක්ෂාවක් සලසන්නෙමු.

image

HDFC රන් අත්තිකාරම්

HDFC රන් අත්තිකාරම් ඔබගේ හදිසි මූල්‍ය අවශ්‍යතා ඇතුළු ඕනෑම කෙටි කාලීන අවශ්‍යතාවයක් සඳහා මුදල් ලබා ගැනීමට...

අප ගැන

වත්මන් තත්වයන් මනාව කළමනාකරණය කරමින් නිරන්තරයෙන් වඩා හොඳ සේවාවක් අපගේ ගනුදෙනු කරුවන්ට ලබා දීමට කටයුතු කරන අතර සහයෝගයෙන් හා කණ්ඩායමක් ලෙස එක්ව බොහෝ දේ ජයග්‍රහණය කළහැකි බව අපගේ විශ්වාසයයි¡

 

වැඩි විස්තර දැන ගන්න
video-thumbnailoverlayicon
about-image
image

Transactions now at the ease of a Click!

HDFC Bank joins with LankaPay’s "Just Pay" system to facilitate hassle free transactions for our 'Prathilàbha' savings account holders!

  • Utility bill payments

  • Insurance Premium payments

  • Mobile bill payments / reloads

  • State institutional payments

image

Transactions now at the ease of a Click!

HDFC Bank joins with LankaPay’s "Just Pay" system to facilitate hassle free transactions for our 'Prathilàbha' savings account holders!

    icon
    icon