කැදැල්ල නිවාස ණය
කැදැල්ල නිවාස ණය සමඟ ඔබේ සිහින සැබෑ කර ගන්න. ඔබේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි නිර්මාණය කර ඇති කැදැල්ල නිවාස ණය ඔබට පහසු අසමසම නම්‍යශීලී මූල්‍ය විසඳුමක් ලබා දෙනු ඇත. ආකර්ෂණීය පොලී අනුපාතයන් යටතේ හඳුන්වා දී ඇති කැදැල්ල නිවාස ණය ඔබේ සිහින නිවහන සැබෑවක් කර ගැනීමට මෙන්ම නිවාස සම්බන්ධ සියලු මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමේ කදිම විසඳුම වනු නිසැකය
- නිවසක් මිලදී ගැනීම
- නිවසක් ඉදි කිරීම සඳහා ඉඩමක් මිලදී ගැනීම
- නිවසක් ඉදිකිරීම
- නිවසට අලුතින් කොටසක් එකතු කිරීම
- අඩක් නිමකළ නිවසක් සම්පූර්ණයෙන් ඉදි කිරීම
- ජල,සනීපාරක්ෂක හා විදුලිය පහසුකම් සපුරා ගැනීම
- පවතින නිවාස ණයක් පියවීම